27 C
Colombo
Thursday, April 22, 2021

රන්ජන්ගේ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිර දඬුවම් නියම වී සිටින රන්ජන් රාමනායක ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරව ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළා. ඒ, මෙම පෙත්සම  අභියාචනාධිකරණයේ සභාපති අර්ජුන ඔබේසේකර සහ  මායාදුන්නේ කොරයා  යන විනිසුරුවරුන් හමුවේ කැඳවූ අවස්ථාවේදියි.

පසුගිය මාර්තු මස 31 වනදා මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය දැනුම් දුන්නේ රන්ජන් රාමනායක ගොනුකර ඇති පෙත්සම විභාග කිරීම සඳහා නොතීසි නිකුත් කරන්නේද නැද්ද යන තීන්දුව අද ප්‍රකාශයට පත් කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

සූර් වෙලා අමුතුම නාඩගමක් නැටූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාට වෙන්න යන දේ මෙන්න

දකුණු පළාතෙන් බිහිවූ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු අධික බීමතින් කළ නොහොඹිනා ක්‍රියාවක් ගැන පුවත්පත් හා...

කුරුණෑගල කොරෝනා අවදානම ඉහළට

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නැවත වරක් කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු...

විකිරණශීලී ද්‍රව්‍ය සහිත නැවක් හම්බන්තොට වරායේ – වහා පිටත්වන්නැයි දැනුම් දෙයි

හම්බන්තොට වරාය වෙත පැමිණ තිබූ චීන නැවේ විකිරණශීලී ද්‍රව්‍ය ඇති බවට හෙළිවීම හේතුවෙන් එම...

වරින් වර පාසැල් දැරියකට කල අමන වැඩේ

පාසල් ශිෂ්‍යාවක් ලිංගික අතවරයට ලක් කිරීමේ චෝදනාවකට ලක්වූ පුද්ගලයකු  ගෙල වැලලාගෙන සියදිවි නසා ගැනීමක්...

කොමිෂම ගැන බය වෙන්න දෙයක් නෑ

වරාය නගර කොමිෂන් සභා පනත පිළිබඳව බිය නොවිය යුතු බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා...

වේලිඔයේ දියනෑමට ගොස් අතුරුදන්වූ පියා සහ පුතුගේ සිරුරු සොයාගැනේ

හල්දුම්මුල්ල - කළුපහන පාලම් දෙක අතර වේලි ඔයේ දියනෑමට ගොස් ඊයේ අතුරුදන්වූ පියාගේ සහ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x