රන්ජන්ගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව ප්‍රකාශයට පත්කිරීම

තම පාර්ලිමේන්තු මන්ත්‍රිධූරය අහෝසි කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා රන්ජන් රාමනායක මහතා විසින් ගොණුකර ඇති පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ලබන මස 5වනදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්