රන්ජන්ටත් ජනපති සමාව දෙන්නැයි විශේෂ ඉල්ලීමක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හට ජනාධිපති සමාවක් ලබා දී ඔහුට දී ඇති දඬුවම ලිහිල් කිරීමට ක‍්‍රියාකරන ලෙස ඉල්ලා හිටපු කථානායක සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

“බොහෝ අයට අදාළව උණුවී ඇති එතුමාගේ හිත රන්ජන් රාමනායකට අදාළවද උණුවෙත්වා යයි එහිදී අප ප්‍රාර්ථනා කරනවා. ජනාධිපති සමාව යටතේ එතුමාට ගතහැකි නීත්‍යානුකූල ක්‍රමවේදයන් හා සම්ප්‍රදායන් යොදාගනිමින් ඒ පිළිබදව සලකාබලන ලෙස අප ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා” යැයි එම ලිපියේ සඳහන්.

එම ලිපිය පහතින්

01 1 | Gossip Lanka
රන්ජන්ටත් ජනපති සමාව දෙන්නැයි විශේෂ ඉල්ලීමක්
02 | Gossip Lanka
රන්ජන්ටත් ජනපති සමාව දෙන්නැයි විශේෂ ඉල්ලීමක්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
1
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

තවත් කොවිඩ් මරණ 48ක්

තවත් කොරෝනා ආසාදිත මරණ 48 ක් ඊයේ (26) සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ...

රත්නපුරයේ පාසල් දරුවෙක් අතුරුදන් – CCTV දර්ශන හමුවේ

රත්නපුර, මලංගම, ආටිගල මාවතේ පදිංචි 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 14 හැවිරිදි පාසල් සිසුවෙක්...

රිෂාඩ්ගේ බිරිඳ , පියා සහ සොහොයුරා ගැන පොලිසිය ගත් තීරණය

රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ දී මිය ගිය දැරිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ සඳහා අත්අඩංගුවට ගත්...

ඔන්ලයින් අධ්‍යාපන ලබාදීමෙන් ඉවත් වූ අලුත්ම පිරිස

මෙරට දැඩි කතාබහකට ලක්ව තිබෙන කොතලාවල පනත් කෙටුම්පත සඳහා මේ වන විට රටපුරා විරෝධතා...

රට යන්න බලාගෙන ඉන්න අයට දැනුම් දීමක්

වීසා අනුමත වී විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂිතව සිටින සියළු දෙනාට එම රටවල් පිළි...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x