රන්ජන්ට අලුත් මාරුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටි අතර මෙහිදී ඔහු තනි සිර මැදිරියක් වෙත මාරු කොට ඇති බව වාර්තා වනවා.

මත්ද්‍රව්‍ය සහ පාතාලයට සම්බන්ධ අනෙකුත් සිරකරුවන් සමග රදවා තැබීමෙන් ඒ මහතාගේ ජීවිතයට තර්ජනයක් ඇති බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඒ මහතාගේ සුවදුක් විමසීමෙන් අනතුරුව කළ ප්‍රකාශයෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇත. රාමනායක මහතා රදවා තිබුණේ ජුලම්පිටියේ අමරේ, කළු තුෂාර වැනි නමගිය පුද්ගලයන් සමගයි.

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

සතියේ ජනප්‍රියම පුවත්

ත්‍රී රෝද රථයක් ගිනිබත් කරමින් වාහන 7 ක් අනතුරට පත්කල විඩියෝව

බීමත්ව හා අධික වේගයෙන් රියදුරන් විසින් ධාවනය කල මෝටර් රථ දෙකක් අතරින් එක් මෝටර්...

රෝහණ විරසිංහ සහ සුනිල් ආරියරත්න ඔස්කා සංවිධානයේ ධුරවලින් ඉල්ලා අස්වෙති

ආචාර්ය රෝහණ වීරසිංහයන් සහ මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්වරුන් ඔස්කා සංවිධානයේ තම ධුරවලින් ඉල්ලා අස්වීමේ...

බිරිඳට මහපාරේ කැතිපහර 35 ක් එල්ල කළ නරුම සැමියා

පසුගියදා සැමියෙකු තම බිරිඳට අතරමගදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් සැමියා විසින් තම බිරිඳට...

26 හැවිරිදි චතුරිකාගේ දේහය යළි ගොඩගනී

යක්කල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි විවාහක කාන්තාවක්ගේ දේහය යළි ගොඩගැනීම සිදු කරනු ලැබුවා. ඇය...

ලස්සන කවියක් කියා මව සමඟ යන්නම ගිය සමනලිය

බිබිල, බදුල්ලගම්මන ප්‍රදේශයේ පදිංචිව සිටි මවක් ඊයේ (21) රාත්‍රියේ සිය තුන් හැවිරිදි දියණිය ද...

අපගේ නවතම පුවත්

1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x