රන්ජන් දැඩි ආරක්ෂාවක් මැද ගෙනාපු තැන

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අද(19) උදැසන කරාපිටිය රෝහල වෙත රැගෙන විත් තිබෙනවා.

ඒ වෛද්‍ය සායනයකට ඉදිරිපත් කිරිම සඳහායි.

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ බස් රථයෙන් දැඩි ආරක්ෂාව යටතේ ඒ මහතා ගෙන එනු ලැබු අතර කරාපිටිය රෝහල් පරිශ්‍රය තුලද පොලිස් ආරක්ෂාව තරකර තිබෙන බවයි වාර්තා වන්නේ.

අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවට වරදකරුවු ඒ මහතා සිව් අවුරුදු සිර දඩුවමකට යටත්ව අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
4
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ප්‍රවීණ රංගන ශිල්පිණි හයසින්ත් විජේරත්නට දිවි අහිමි කළ අනතුරේ ඡායාරූප

හදිසි රිය අනතුරක් හේතුවෙන් ප්‍රවීණ රංගන ශීල්පිනී හයසින්ත් විජේරත්න මහත්මිය ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.ඒ නුවරඑළිය...

විදෙස්ගත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සුබ ආරංචියක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදෙස් රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්...

මිල කළ නොහැකි පෞරාණික පිළිම දෙකක් නිධානයකින් මතු වෙයි

වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේදී නිධානයකින් ගත් බව පැවසෙන පුරාවිද්‍යා වටිනාකමකින් යුතු පිලිම දෙකක් විකිණීමට රැගෙන...

ඉෂාලිනි මිහිදන් කළ සුසාන භූමියට දැඩි ආරක්ෂාවක්

හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි ඇවිලීමෙන් ජීවිතක්ෂයට...

මැණික් පොකුර වෙන්දේසි කිරීමට සූදානම් – වටිනාකමින් 10%ක් රජයට

රත්නපුර පැල්මඩුල්ලේ පෞද්ගලික පතලකින් හමුවූ ලොව ලොකුම මැණික එහි අයිතිකරුගේ කැමැත්ත මත විදේශ වෙන්දේසියේ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x