රන්ජන් බන්ධනාගාරයට ගෙන යාමේදී උණුසුම් තත්ත්වයක්

අද දිනයේදී බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය හමුවට කැඳවා වීය. මේ අනුව බන්ධනාගාර නිලධාරින් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට මන්ත්‍රීවරයා රැගෙනවිත් තිබුණා. ඒ මව්බිම පුවතපතට එරෙහිව මන්ත්‍රීවරයා විසින් ගොනු කර තිබු පැමිණිල්ලක් විභාග කිරිම සඳහා ඔහුව අද එහි කැඳවා තිබුණා.

අවසානයේ දී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාව යලි බන්ධනාගාරය වෙත රැගෙන යාමේදී ඇතිවුයේ උණුසුම් තත්ත්වයක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ඔන්ලයින් පෙම විදුලි වැටෙන් අවසන් වෙයි! කොලාන්න කැළඹූ සංවේදී කතාව

කොලොන්න, පිටවෙල ගම ප්‍රදේශයේ තරුණයෙකු සහ තරුණියක් අනවසර විදුලි රැහැනක පැටලීමෙන් මියගොස් තිබෙනවා. මෙසේ මියගොස්...

කාලගුණ අනාවැකි

සබරගමුවසහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්...

ප්‍රියසාද් පවුලට එකතු වුණු, ආදරණීය පුංචි දෝණිගේ ආදරණීය ඡායාරූප පෙළ මෙන්න

දිනක්ෂි ප්‍රියසාද්, පසුගිය දවසක උතුම් මව්පදවිය ලබාගත්තා. ඉතින් පවුලට එකතු වුනු අලුත් අමුත්තිය ගැන...

ශ්‍රී ලංකාව තුළ ක්‍රිප්ටොකරන්සි අනුමත නැහැ – මහ බැංකුව

ක්‍රිප්ටොකරන්සි පිළිබඳව මහ බැංකුව දරණ ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවත් ශ්‍රී ලංකාව තුළ...

ජනපතිගෙන් උපදෙසක්

එලඹෙන කන්නයේදී වී කිලෝවක් සඳහා රුපියල් 70ක මිලක් නියම කිරීම සඳහා ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x