රන්ජන් වෙනුවෙන් සජිත් කරන්න යන දේ (VIDEO)

රංජන් රාමනායක මහතාගේ අයිතිවාසිකම් මෙන්ම, එතුමාට සාධාරණත්වය ඉටු කිරීම වෙනුවෙන් තමන් ඇතුලු සමගි ජන බලවේගයේ සියලු දෙනා පෙනී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනාධිපති නීතිඥවරු ප්‍රමුඛ ප්‍රවීණ නීතී මණ්ඩලයක් එතුමා වෙනුවෙන් මේ වනවිට ක්‍රියාත්මක වෙන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද දින මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

සතියේ ජනප්‍රියම පුවත්

ත්‍රී රෝද රථයක් ගිනිබත් කරමින් වාහන 7 ක් අනතුරට පත්කල විඩියෝව

බීමත්ව හා අධික වේගයෙන් රියදුරන් විසින් ධාවනය කල මෝටර් රථ දෙකක් අතරින් එක් මෝටර්...

රෝහණ විරසිංහ සහ සුනිල් ආරියරත්න ඔස්කා සංවිධානයේ ධුරවලින් ඉල්ලා අස්වෙති

ආචාර්ය රෝහණ වීරසිංහයන් සහ මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්වරුන් ඔස්කා සංවිධානයේ තම ධුරවලින් ඉල්ලා අස්වීමේ...

බිරිඳට මහපාරේ කැතිපහර 35 ක් එල්ල කළ නරුම සැමියා

පසුගියදා සැමියෙකු තම බිරිඳට අතරමගදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් සැමියා විසින් තම බිරිඳට...

26 හැවිරිදි චතුරිකාගේ දේහය යළි ගොඩගනී

යක්කල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි විවාහක කාන්තාවක්ගේ දේහය යළි ගොඩගැනීම සිදු කරනු ලැබුවා. ඇය...

ලස්සන කවියක් කියා මව සමඟ යන්නම ගිය සමනලිය

බිබිල, බදුල්ලගම්මන ප්‍රදේශයේ පදිංචිව සිටි මවක් ඊයේ (21) රාත්‍රියේ සිය තුන් හැවිරිදි දියණිය ද...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x