රන්ජන් හිරේදී සියදිවි නසාගන්න ගිය කතාව බොරු බව තහවුරුවේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමානායක මහතා රඳවා සිටින අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ දී සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් විශාල ප්‍රමාණයක් සංසරණය වුණා.

මෙහි නිරවද්‍යතාවය සොයා කළ විමර්ශනයේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිල මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතානේ විමසීමක් කළා.

ඒ මහතා සඳහන් කළේ, රන්ජන් රාමනායක මහතා සිය දිවි නසා ගැනීමට උත්සය කළ බවට පැතිරෙන කටකතා මුළුමනින්ම අසත්‍ය තොරතුරක් බවයි.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සිය දිවි නසා ගැනීමට උත්සහ කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් සහ කටකතා නොමග යවන සුළු හා අසත්‍ය බවට පෙන්වා දිය හැක.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
11.svg?v=2.6
අවුල් වගේ !
6
22.svg?v=2.6
හරි හිනා !
26
3.svg?v=2.6
හම්මෝ !
10
31.svg?v=2.6
මාර දුකයි !
72
27.svg?v=2.6
මලපනිනව !
19
30.svg?v=2.6
කුජීතයි !
11
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

වස ඉල්ලන අයට වකුගඩුවක් ඇඳලා දුන්නා නම් හරි! – GMOA සභාපති ජනපති හමුවේ කියයි

මෙරට රසායනික පොහොර ඉල්ලා සිටින ඇතැම් ප්‍රදේශවල ජනතාව ජල පෙරහන් යන්ත්‍රද ඉල්ලා සිටින්නේ වකුගඩු...

තහනමට පිටින් රටින් ගෙන්වූ වාහන වලට රජය කරන්න යන දේ

කොවිඩ් වසංගත තත්වය හමුවේ මෙරටට වාහන ආනයනය තහනම් කර තිබියදීත් ආනයනය කරනු ලැබූ වාහන...

කොදෙව්වන්ගේ T20 ලෝක කුසලාන සිහිනය බොඳ වන ලකුණු

T20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 වටයේ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර...

අද එන්නත් ලබාදෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (27) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු...

නංගිව බේරාගන්න සමීම් පුතා දියට පැන්නා. දෙන්නම ගිලුණා

“අපි කොළඹ ගොස් නුවරඑළිය හරහා නිවෙසට යෑමට යනවිට මියගිය මගේ මස්සිනා වන නියාස් අයියා...
4
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x