රනිල්ගෙන් අනතුරු ඇගවීමක්

ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන විදේශ විනිමය සංචිත ලබාගැනීමට රජය අපොහොසත් වුවහොත් ලබන වසරේ මැද භාගය වන විට අර්බුද රැසක් නිර්මාණය වන බව හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පවසනවා.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු පෙන්වා දුන්නේ ඉදිරියේදී ණය වාරික පියවීමට රජයට ඩොලර් නොමැති බවයි.

එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ඉදිරි වසරවලට අවශ්‍ය මුදල් ප්‍රමාණය ලබාගන්නා ලෙසටයි රනිල් වික්‍රමසිංහ කියාසිටියේ.

මේ සම්බන්ධයෙන් විශේෂ පාර්ලිමේන්තුවේ විවාදයක් ඉල්ලා සිටින බව ද ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

රත්නපුරයේ පාසල් දරුවෙක් අතුරුදන් – CCTV දර්ශන හමුවේ

රත්නපුර, මලංගම, ආටිගල මාවතේ පදිංචි 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 14 හැවිරිදි පාසල් සිසුවෙක්...

රට වටෙන්ම මතුවන අලුත් කොවිඩ් පොකුරු ගැන හමුදාපතිගෙන් අනතුරු ඇඟවීමක්

තුන්වැනි කොවිඞ් රැල්ල ආරම්භ වූයේ අලුත් අවුරුදු සමයේදී ජනතාව වගකීම් විරහිතව කටයුතු කළ නිසා...

පළාත් අතර ගමනාගමනය යළි ඇරඹෙන දිනය

අගෝස්තු පළමු වැනිදා (01) සිට පළාත් අතර බස් හා දුම්රිය ගමනාගමනයට අවසර ලබා දී...

මරාගෙන මැරෙන බෝම්බකරුගේ තඹ කර්මාන්ත ශාලාවට බදියුදීන් දුන් අනුග්‍රහය හෙළි වේ

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුට අයත් තඹ...

එන්නත් 02කම ගත් පුද්ගලයෙකු හදිසියේම සිදු වු දේ

කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන සිටි සිව්දරු පියෙකු කොවිඩ් නිව්මෝනියාවෙන් මියගොස් ඇති බැව්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x