රවී කරුණානායකට සහ අර්ජුන් ඇලෝසියස්ට අල්ලස් කොමිසම පැවරූ නඩුවට සිදු වු දේ

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුව ලබන අප්‍රේල් පළවනදා යලි කැඳවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

ඒ, මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ හමුවේ එම නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි. කොල්ලුපිටියේ පිහිටි සුඛෝපභෝගි මහල් නිවාසයක් ලබාදීම සහ ලබාගැනීම ඇතුලු අධිචෝදනා හයක් යටතේයි ඔවුන්ට මෙලෙස නඩු පවරා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ලංකාවට බැන්න සුද්දා ට වැඩේ වරදියි (වීඩියෝ)

ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට හා නියෝජිත ආයතනය සම්බන්ධ කරගැනීමට නොහැකිවීම හේතුවෙන් ආපසු හැරීයාමට සිදු...

අවිශ්ක – චාමික ශ්‍රී ලංකාවට ජය ගෙන දෙයි

ICC ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගිවූ පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම...

රොෂාන්ගෙන් මෛත්‍රීට දැඩි ප්‍රහාරයක්

“ගොවියාට වෙච්ච දැවැන්තම ඛේදවාචකය වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාලේ. එතුමා පොහොර සහනාධාරය කප්පාදු කලා....

මවගේ 50 වැනි උපන්දින සැමරුම වෙනුවෙන් රශීප්‍රභා මුහුණු පොතට එක් කළ ආදරණිය සටහන

රශි ප්‍රභා කියන්නේ පුංචි තිරයේ නිරන්තරයෙන්ම දකින්න ලැබෙන නිලියක්. බොහෝ දෙනෙකුගේ ආදරේ ලබන නිසාම...

මිතුරන් සමග ගිය සුරාජ්ගේ සිරුර වැවෙන් මතුවෙයි

තිස්සමහාරාම වීරවිල වැවේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් අද (14) වීරවිල පොලීසිය විසින් ගොඩගෙන...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x