28 C
Colombo
Sunday, September 19, 2021

රාජ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම සඳහා හෙට (01 වැනිදා) සහ අනිද්දා (02 වැනිදා) විවෘත කරන ලෙස කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරුවන්ට දැනුම් දී තිබේ.

පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව ආහාර සැපයීම සඳහා ආර්ථික මධ්‍යස්ථාන විවෘත කෙරෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය කියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
24
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
5
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
8
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
4
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
4
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
9
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

රට අරියි ? තීන්දුව අද

ලබන 21 වැනිදායින් පසුව නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීම හෝ නොකිරීම පිළිබඳ අවසන් තීරණයක්...

කාලගුණ අනාවැකි

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත...

කොවිඩ් මරණ 121ක්

තවත් කොවිඩ් මරණ 121ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (16) දින...

වැලිකඩ බන්ධනාගාරය අසල ඔත්තු බැලූ අයෙකුට සිදු වු දේ

අද (13) පෙරවරු කාලයේ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය ආසන්නයේ සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන...

හිටිහැටියේ තරුණයින් බිය වෙයි.. හේතුව මෙන්න

තරුණයින් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගැනීමට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව ඖෂධ නිෂ්පාදනය සැපයුම් හා නියාමන...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x