26.3 C
Colombo
Wednesday, September 29, 2021

රාජ්‍ය සේවකයින් නැවත සේවයට වාර්තා කලයුතු දිනය

සියලුම රාජ්‍ය සේවකයින් ලබන මස 01 වැනි දා සිට නැවත සේවයට කැඳවීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානයට යොමු කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කර ඇත. 


අවම සේවකයින් පිරිසක් සේවයට කැඳවීම හේතුවෙන් ආයතන කටයුතු පවත්වාගෙන යාමට නොහැකි බවට අමාත්‍යාංශ ලේකම්වරුන් රැසක් දැනුම් දී තිබීම හේතුවෙන් මේ තීරණය සදහා පැමිණ ඇත. 

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
46
11.svg?v=2.6
අවුල් වගේ !
15
22.svg?v=2.6
හරි හිනා !
10
3.svg?v=2.6
හම්මෝ !
8
31.svg?v=2.6
මාර දුකයි !
20
27.svg?v=2.6
මලපනිනව !
38
30.svg?v=2.6
කුජීතයි !
18
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

”චීනයේ අසූචි පොහොර පාලකයින්ට සුවඳක් වුණේ ඇයි?”: ආචාර්ය අජන්තා පෙරේරාගෙන් හෙළිදරව්වක්

චීනය සමග අත්සන් කළ ගිවිසුම් හේතුවෙන් මෙරටට යළිත් වරක් කාබනික පොහොර ගෙන්වන්නට වී ඇත්තේ...

පළමුවැනිදත් රට විවෘත නොවන ලකුණු

ඔක්තොම්බර් 01 වැනිදා රට විවෘත වීමක් බොහෝ විට සිදුනොවනු ඇති බවට එක්සත් ජාතික පක්ෂ...

අද කොරෝනා එන්නත ලබාගත හැකි සියලුම තැන් මෙන්න

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද...

පොලු පහරින් පිස්තෝල සහිත කොල්ලකරුවන් මෙල්ල කළ කුලියපිටිය කුලියාපිටියේ යකඩ අම්මා!

ගිනි අවියක් රැගෙන නිවෙසට ඇතුලු වී මුදල් කොල්ල කෑමට සැරසුණු සොරුන් දෙදෙනකුට මවක විසින්...

කාලගුණ අනාවැකි

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ. බස්නාහිර සහ සබරගමුව...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x