29 C
Colombo
Monday, June 21, 2021
logo

රාත්‍රියක් පුරාවට මත්පැන් සහ මත්ද්‍රව්‍ය සාදයක් හෝටලයක් තුල

මත්පැන් සහ මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ රාජගිරියේ ස්ථානයක් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශ නිලධාරීන් විසින් වටලා තිබෙනවා.

ඊයේ (15)රාත්‍රී සිට අද (16) දහවල් දක්වා මෙම සාදය පවත්වා ඇත්තේ නවාතැන් පහසුකම් ලබාදෙන හෝටලයකයි.

එහිදී කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයන් හතර දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අයිස් මත්ද්‍රව්‍ය ද ඔවුන් සතුව තිබී ඇති අතර හෝටල් කළමනාකරු ද පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
1
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
1
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

තාත්තයි දුවයි මස්සිනයි තිදෙනාවම කොවිඩ් මරුවා රැගෙන යයි

කෝවිඩ් 19 ආසාදිත වී පස්සර බිබිල පාර 13 කණුව ප්‍රදේශයේ එකම පවුලක පියා,දියණිය සහ...

සජිත් රජයෙන් කළ ඉල්ලීම

රටේ පවතින ගැටලුවලට විසඳුම් සොයා ගැනීම සඳහා වහාම සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස විපක්ෂ...

තමිල්නාඩුවෙන් ගෙනා කාබනික පොහොර රේගුවේ රඳවාගනී

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිට මෙරටට ගෙන්වූ කාබනික පොහොර අඩංගු අඩි 40 ප්‍රමාණයේ බහලුම් තුනක්...

මන්ත්‍රී බදියුදීන්ට සිදුවන්නට යන දේ

පාස්කු ඉරුදින ෂැංග්‍රාලා සහ සිනමන් ග්‍රෑන්ඩ් යන හෝටල් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර සිදුකිරීමට ඊබ්‍රහිම්ගේ...

මුහුදේ සිද්ධ වෙනදේ අපිට කියන්න බැහැ : වාරකන් කාලයට කැස්බෑවෝ කොහොමත් මැරෙනවා

මේ දිනවල දිවයිනේ ප්‍රදේශ ගණනාවක වෙරළ තීරයන්ගෙන් මියගිය මත්ස්‍යයින්, කැස්බෑවුන් හමුවන්නේ වාරකන් කාලයට මුහුදේ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x