රැකියා ප්‍රශ්නයට මෙවර අයවැයෙන් දුන්නු විසදුම මෙන්න

තරුණ පරපුර රැකියා සොයා යන මානසිකත්වයෙන් මුදවාගෙන ව්‍යවසායකයන් ඇතිකිරීමට යෝජනා කිරීමට මුදල් ඇමතිවරයා යෝජනා කළා.

ව්‍යාපාර ලියාපදිංචි ගාස්තුව අය නොකර සිටීමට යෝජනා කර තිබෙනවා.

ව්‍යාපාර ලියාපදිංචියේදී ආයෝජනය මණ්ඩලය හා විනිමය කලමනාකරන දෙපාර්තමේන්තුව වැනි ආයතන ක්‍රියාත්මක කරන සංකීර්ණ ක්‍රමවේදනය සරල කිරීමටත් යෝජනා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
2
හරි හිනා !
9
හම්මෝ !
2
මාර දුකයි !
3
මලපනිනව !
2
කුජීතයි !
4

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්