26.3 C
Colombo
Wednesday, September 29, 2021

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ඇහෙන හදවත් කම්පා කළ අනාවරණය

කොළඹ පිහිටි ළමුන් සඳහා පමණක් වෙන්වූ රෝහලක් වන රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් හදවත් සසළ කරවන පුවතක් වාර්තා වෙනවා.

එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පී. විජේසූරිය මහතා පවසන්නේ මේ වන විට එම රෝහළ තුළ පමණක් කොරෝනා ආසාදනය වූ දරුවන් 16 කට වඩා වැඩි සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවයි.

එම රෝහල තුළ කොරෝනා ආසාදනය වූ තවත් දරුවන් 160ක් පමණ පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටින බවද අධ්‍යක්ෂකවරයා අවධාරණය කරනවා.

ශ්‍රී ලංකාව තුළ මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී මිය ගිය පුද්ගලයින් ගණන 8500ත් ඉක්මවා ඇති අතර වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
33
27.svg?v=2.6
මලපනිනව !
3
30.svg?v=2.6
කුජීතයි !
5
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

කොවිඩ් අඩුවෙද්දී තවත් කරදරයක්

තද සුළං, රළු මුහුදු ප්‍රදේශ සහ මුහුදු රළ ඉහළ යාම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්...

සහල් මිල සංශෝධනය වේ. ඉහළ ගිය මිල ගණන් මෙන්න

සහල් වර්ග තුනක් සඳහා නව සිල්ලර මිල නිවේදනය කිරීමට මහා පරිමාණ සහල් මෝල් හිමියන්...

මන්ත්‍රිගේ නිවසේ වහලයෙන් මතු වු අටු බස්සන්

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකුගේ  නිවසේ වහලේ සිටි දුර්ලභ ගණයේ බකමූණන් තිදෙනකු මන්ත්‍රීවරයා ලබා...

දයාසිරි පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙන්න යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට සන්ධානයක් හදාගෙන ඉදිරියට එනවා නම් නැවත වතාවක් වයඹ පළාත්...

ප්‍රශ්නය අහන අයට බැසිල්ගෙන් පිළිතුරු

අපි වවුල්ලුද කියන ප්‍රශ්නය අසන අයට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පිළිතුරු දී තිබෙනවා. කෙරවලපිටිය...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x