රිජ්වේ එකේ දරුවන් 12ක් කොරෝනාවෙන් මරුට

කොවිඩ් හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ දරුවන් 12 දෙනෙකු මියගොස් ඇතැයි එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය පවසයි. 

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දිනකට කොවිඩ් ආසාදිත දරුවන් 25ත් 30ත් අතර ප්‍රමාණයක් මේ දිනවල වාර්තා වන බව ද වෛද්‍ය ජී. විජේසූරිය පැවැසුවේය. ‍

මේ වනවිට රෝහල් කාර්ය මණ්ඩලයේ ද බොහෝ පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ද එම කාර්ය මණ්ඩලය අතර කොවිඩ් එන්නත ලබාගත් බොහෝ පිරිසක් සිටින බව ද විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
23
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

රටම බියගන්වමින් අවවාදාත්මක නිවේදනයක් එළියට

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය විසින් ප්‍රබල අකුණු පිළිබඳ...

30 වසරක වරලසට සමුදුන් කලාකරු රෝසා

ජනප්‍රිය කලාකරුවෙකු වුණු ප්‍රසන්න රෝසා ඔහුගේ දිගු වරලස කපා දමා තිබෙනවා..ඒ ගැන ඔහු මෙවැනි...

යුවරාජ් සිං අත්අඩංගුවට

ඉන්දියාවේ සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර...

නංගිව බේරාගන්න සමීම් පුතා දියට පැන්නා. දෙන්නම ගිලුණා

“අපි කොළඹ ගොස් නුවරඑළිය හරහා නිවෙසට යෑමට යනවිට මියගිය මගේ මස්සිනා වන නියාස් අයියා...

වප් පුර පසළොස්වක පොහොය අදයි

ලෝකවාසි බෞද්ධ ජනතාවට අතිශයින් වැදගත් පොහොය දිනයක් වන වප් පුර පසළොස්‌වක පොහොය දිනය අද...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x