රියදුරුගේ නොසැලකිලිමත්කම පුංචි දෝණිගේ ජිවිතය අහිමි කරයි

මින්නේරිය ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුරකින් පාසල් දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබේ.

පොලීසිය සඳහන් කළේ පොළොන්නරුව මාර්ගයේ කොතලාවල හන්දියේදී පොළොන්නරුව දෙසට ගමන් කළ ලොරි රථයක් මාර්ගය හරහා ගමන්ගත් දැරියකගේ ගැටී අනතුර සිදුව ඇති බවය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ දැරිය පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

මියගොස් ඇත්තේ 12 හැවිරිදි ගිරිතලේ ප්‍රදේශයේ පදිංචි පාසල් දැරියකි.

අනතුර සිදුකළ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවටගෙන ඇති අතර මින්නේරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

සතියේ ජනප්‍රියම පුවත්

කොළඹ කෝටිපතියෙකුගේ පුතා රෝහලක උඩුමහලකින් පැන මරුට කැපවෙයි..

කොළඹ කෝටිපති ව්‍යාපාරිකයකුගේ තරුණ පුතකු කොල්ලුපිටිය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක දස වැනි මහලෙන් බිමට පැන...

භාතිය හා සන්තුෂ් වෙලෙන්දන් දෙදෙනෙක් පමණයි.. රෝහණ වීරසිංහගෙන් දැඩි ප‍්‍රහාරයක්..

පසුගියදා රෝහණ වීරසිංහ හා භාතිය හා සන්තුෂ් යන අය සමග බොහෝ මත බේදාත්මක කතාබහක්...

26 හැවිරිදි චතුරිකාගේ දේහය යළි ගොඩගනී

යක්කල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි විවාහක කාන්තාවක්ගේ දේහය යළි ගොඩගැනීම සිදු කරනු ලැබුවා. ඇය...

සිංහල සිනමාවේ සිහින කුමාරයාගේ කොලිවුඩ් සම්ප්‍රාප්තිය

හේමාල් රණසිංහගේ ඉන්දියානු සිනමා ආගමනය සටහන් කළ 'සෙකන්ඩ් ෂෝ' (Second Show) නම් වූ කොලිවුඩ්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x