රුපියල් 10,000 ක බඩු මල්ල ලැබෙන්නේ මේ අයටයි

කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ලබා දෙන රුපියල් 5000ක දීමනාව ලබාදීමට අදාළ ලියාපදිංචි කිරීම් අද (31) සිට ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරනවා.

මේ සතිය ඇතුළත එම දීමනාව ලබාදීමට රජය බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මේ අතර අමාත්‍යවරයා මාධ්‍ය අමතමින් වැඩි සඳහන් කළේ රුපියල් 10,000 ක බඩු මල්ල ලබාදීම සිදු වන්නේ නිරෝධායනය කරන ලද අයට බවත් ඒ අය අඩු ආදායම් ලාභී වුවත් නැතත් එය ලබාදෙන බවත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
27
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
10
3.svg?v=2.6
හම්මෝ !
2
31.svg?v=2.6
මාර දුකයි !
9
27.svg?v=2.6
මලපනිනව !
5
30.svg?v=2.6
කුජීතයි !
5
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

වැලිමඩ පාසලක ගේට්ටු කඩා ඇතුලු වූ ගජසිංහ ගැන සමාජ මාධ්‍යයෙන් හෙළිදරව්වක්

පාසල් යළි ආරම්භ වූ ඊයේ දිනයේදී ප වැලිමඩ මාලිගාතැන්න පාසල් ගේට්ටුව කඩා බලහත්කාරයෙන් පාසලට...

මං කිසිම එන්නතක් හෝ ප්ලාස්ටික් සැත්කමක් සිදු කරල නැහැ. එය ඕන තැනක මට ඔප්පු කරන්න පුළුවන්.

“සුළඟක් වී මං යනවා දුර අහසේ ඉගිලෙන්නට” කියූ පුංචි සමනලිය සහෘද සිත් සතන් තුළ...

මෙරට විශිෂ්ට ක්‍රීඩකයෙකු අභාවප්‍රාප්ත වෙයි

මෙරට රගර් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා විශිෂ්ට සේවාවක් කළ චන්ද්‍රිෂාන් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.   ඒ...

බංග්ලාදේශය මවිත කළ සටන්කාමී ඉනිම ගැන භානුක කතා කරයි

බංග්ලාදේශයට එරෙහි ඊයේ තරගයේදී ශ්‍රී ලංකා පිළේ කඩුළු 04 ක් ලකුණු 79 ක් තුළ...

බංගලියන් පරදා ශ්‍රී ලංකාව විශිෂ්ඨ ජයක් ලබයි

20-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ  බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන සුපිරි 12 වටයේ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x