31 C
Colombo
Sunday, April 18, 2021

රුපියල් 20 අලුත් කාසියක්

ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් නව කාසියක් නිකුත් කරනු ලැබුවා.ඒ රුපියල් 20 ක කාසියක්.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත මෙම කාසිය පිළිගන්වනු ලැබුවා. ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් “සමරු සංසරණ” කාසියක් ලෙස මෙය නිකුත් කර තිබේ.

කාසිය පැති 07ක් සහිත හැඩයකින් යුතුව නිකල් තවරා, වානේවලින් නිෂ්පාදනය කර ඇත.
කාසි මිලියන 05ක් ලබන මාර්තු 03වනදා සිට මුදල් සංසරණයට එකතු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ක්‍රිප්ටෝ මුදල්වලට මහ බැංකුව තහනම් පනවයි

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහ දැක්වෙයි.ශ්‍රී ලංකා...

බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සඳහා වැඩියෙන් විදේශ ණය ගැනීමට අවස්ථාව

බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සඳහා මුළු වත්කම් වලින් සියයට 20ක් දක්වා විදේශ මුදල් ණයට ගැනීමට...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x