28 C
Colombo
Tuesday, September 21, 2021

රුපියල තවත් පහළට

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (31) නැවත වරක් රුපියල් 204 සීමාව ඉක්මවා පහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද රුපියල් 204.89ක් ලෙස සටහන් වූ බවයි.

ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල අද දිනයේ රුපියල් 198.90ක් ලෙස වාර්තා වී ඇත.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මෙරට ඉතිහාසයේ පළමු වරට ඉකුත් අප්‍රේල් මාසයේ දී රුපියල් 204 සීමාව ඉක්මවා පහළ ගියේය.

මේ අතර ජනවාරි 1 වැනි දා සිට අගෝස්තු 27 වැනිදා දක්වා කාලයේ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 6.8කින් අවප්‍රමාණය වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
6
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
4
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
6
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

විවාහක රූ රැජිණ පුෂ්පිකා ලොහාන් සමඟ එල්ලුම් ගස නැරඹීමට ගියාද ? ඇය කතා කරයි

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ මෙම අවුරුද්දේ පැවැත් වු අතර එහිදී මහත් මහත් ආන්දෝලනාත්මක...

කොවිඩ් දේහයක් රැගෙන ගිය ලොරි රථයට හදිස්සියේ සිදු වු දේ

කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයෙකුගේ දේහයක් රැගෙන ගිය කුඩා ලොරි රථයක් ඊයේ සවස මුලතිව් කෝකිලායි...

අද එන්නත් ලබාදෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (19) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු...

අද දිනයේ කොවිඩ් මරණ

තවත් කොවිඩ් මරණ 132 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (14)...

නාමල් කලකිරෙයි

“රට විවර වෙන්න විනාඩියක් තිබෙද්දි පිරෙන්නේ බාර් එක නම් එතැනින් එහාට අපි යන්නේ කොතනටද...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x