රුපියල පහතට

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (16) රුපියල් 200.06ක් දක්වා ඉහළ ගොස් තිබේ. එහි ගැනුම් මිල රුපියල් 195.28 ක් ලෙසින් වාර්තා වේ. ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාතික සටහනට අනුව මීට පෙර 2020 අප්‍රේල් 08 සහ 09 යන දෙදින තුළ දී පමණක් ඩොලරයේ විකුණුම් මිල රු. 200 සීමාව ඉක්මවා ගොස් තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

කොවිඩ් මරණ 23ක්

කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ ඊයේ (12)...

අද එන්නත් ලබාදෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (18) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු...

උගන්ඩා කාන්තාවගේ උදරයේ තිබි හමු වු ගූලි 100 නිසා ගුවන්තොටේදි ඇය අත්අඩංගුවට

කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි වශයෙන් සකස් කර ගිල දමා පැමිණි 45 හැවිරිදි උගන්ඩා ජාතික...

රන්ජන් හිරේ ඉඳන් විනිසුරුවරියට ලියුමක් ලියයි

සැඟවුන වත්කම් තිබෙන බවට පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණය වූ පුද්ගලයන් වන නිරූපමා රාජපක්ෂ සහ...

“මෙන්න මූ තමයි.. උඹ බොරුවට අඩන්න එපා.” – අන්තර්ජාලය කැළඹූ වීඩියෝව මෙන්න

තරුණයෙකුට පරුෂ වචනයෙන් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලය පුරා පැතිර යමින් තිබෙනවා..අවුරුදු එක...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x