31 C
Colombo
Wednesday, June 23, 2021

BestWeb තරගාවලියේ ඡන්දය දීමේ අවස්ථාව අද ආරම්භ වුනා. පාඨක ඔබගේ වටිනා ඡන්දය මෙම ලාංඡනය ක්ලික් කර අප වෙත ලබාදෙන්න.. 👉

logo

රුවන්වැල්ලේ බස් නැවතුමක තිබී හිටපු පොලිස් කොස්තාපල් වරයකුගේ සිරුරක් හමු වෙයි

මියගිය හේතුව තවමත් අභිරහසක්

රුවන්වැල්ල ප්‍රදේශයේ බස් නැවතුමක තිබි හිටපු පොලිස් කොස්තාපල් වරයකුගේ සිරුර හමු වී තිබෙනවා .

බස් නැවතුමේ පුද්ගලයකු මියගොස් සිටින බවට රුවන්වැල්ල පොලීසියට ලද තොරතුරක් මත මෙම සිරුර සොයා ගැනුණු අතර මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවු 54 ක් වු මානෙල් ප්‍රේමසිරි නැමති දැනට වැඩ තහනමට ලක්ව සිටින අයෙක් බවට හෙළිවී තිබෙනවා.

ඒ අනුව පොලිස් නිලධාරීන් පැමිණ කළ විමර්ශනවලදී වැන්ඳල ප්‍රදේශයේ පදිංචි හිටපු පොලිස් කොස්තාපල් වරයකු බවට හඳුනාගෙන ඇති අතර මෙම පුද්ගලයා මියගියේ කුමන හේතුවකින්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

මියගිය හේතුව සෙවීමට හා PCR පරීක්ෂණ සඳහා සිරුරු කරවනැල්ල මුලික රෝහලේ මෘත ශරිරාගාරයට රැගෙන යාමට රුවන්වැල්ල පොලීසිය පියවර ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

සංචරණ සිමා ඉවත් කලත් තවත් සීමාවක් ගැන වෛද්‍ය ප්‍රධානීන්ගෙන් අනාවරණයක්

සංචරණ සීමා ඉදිරියේ දී ඉවත් කළත් රටේ පවතින තත්ත්වය හමුවේ හදවතින් සීමා පනවාගෙන කටයුතු...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ලබාදෙනු ලබන සේවාවන් තවදුරටත් තාවකාලිකව නතර කිරීමට සිදුව ඇති...

කොවිඩ් හැදුනු සිංහයා ගැන ඇමති කරන හෙළිදරව්ව

දෙහිවල සත්තුවත්තේ කොරෝනා ආසාධිත වී ඇති සිංහයාගේ තත්වය මේ වන විට යහපත් අතට පත්වෙමින්...

ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මත්පැන් ලබාගැනීමට බලා සිටි අයට විශේෂ දැනුම්දීමක්

ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මත්පැන් අලෙවි කිරීමට අවසර ලබා නොදෙන බව යුදහමුදාපතිවරයා පවසනවා.

ඒකා මහ තිරිසනෙක් අම්මේ… එකට හිටිය දවස් තුනෙන් ඒක තේරුණා

පුංචි සෙව්වන්දිට අනාගතේ ගැන දහසකුත් එකක් බලාපොරොත්තු තිබුණා. ඉගෙනීමේ කටයුතුවලට උපන් හපන්කමක් දැක්වූ සෙව්වන්දි...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x