රුසියානු එන්නතේ දෙවන මාත්‍රාව ලබන සතියේ මෙරටට

මෙරටට ලැබුණු පළමු ස්පුට්නික් V එන්නත් මාත්‍රා 15,000ට අදාළ එහි දෙවන මාත්‍රාව ලබන සතියේදී මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

එහිදී ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් පැවසුවේ, “රුසියාව නිෂ්පාදනය කරන ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාවට අදාළ දෙවන එන්නත් මාත්‍රාව ලබන සිකුරාදා මෙරටට ලැබෙනවා. ඊට අමතරව ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රා තවත් 50,000ක තොගයක් ලබන සිකුරාදා දිනයේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි.” යනුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

පිළිකාව විනාශ කරන පෝෂක ඖෂධයක්

පිළිකා සෛල විනාශ කළ හැකි පෝෂක ඖෂධ කීපයක් ළගදීම වෙළෙදපොළට නිකුත් කරන බව කොළඹ...

යුරේනි නොෂිකා බුකිය උණුහුම් කරමින් යළිත් කරළියට

යුරේනි නොෂිකා කියන්නේ නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන චරිතයක්. විලාසිතා නිසාමයි යුරේනි සමාජ මාධ්‍යවල කතාබහට ලක්...

කොවිඩ් මරණ 21ක්

තවත් කොවිඩ් මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (13) දින...

වාහන ආනයනකරුවන් විකල්ප ඉල්ලයි

වාහන ආනයනය කිරීම නැවතීමත් සමඟ ඇතිව තිබෙන ගැටලුවට විකල්ප ක්‍රමවේද ඉදිරිපත් කළ ද ඒ...

කාන්තාවකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය සී.සී.ටී.වී කැමරාවේ සටහන් වූ හැටි

මීගමුවේදී පුද්ගලයෙකු විසින් කළ පහරදීමෙන් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ මීගමුව...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x