රුසියාවේ බිලියනපතියෙක් ලංකාවට

මේ දිනවල කොළඹට පැමිණ පෝර්ට් සිටියේ සංචාරයක යෙදි සිටින රුසියානු ව්‍යාපාරිකයකු වන ඇන්ඩ්‍රි මෙල්නිචෙන්කෝ සමඟ ශ්‍රී ලංකාවේ උපන් බ්‍රිතාන්‍ය දේශපාලනයෙකු හා හිටපු යුරෝපා සංගම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරංජන් දේවා ආදිත්‍ය මහතාද පැමිණ ඇති බව වාර්තා වේ.

මෙල්නිචෙන්කෝ යනු ස්විට්සර්ලන්තය පදනම් කරගත් පොහොර දැවැන්තයෙකු වන යුරෝ කෙම් සමූහය සහ රුසියාව පදනම් කරගත් ගල් අඟුරු බලශක්ති සමාගමක් වන සුකේ හි ප්‍රධාන ආයෝජන සිදුකරන බිලියනපතියෙකි. මෙල්නිචෙන්කෝ මෙම ව්‍යාපෘතිය පිළිබඳව ධනාත්මක අදහස් ප්‍රකාශ කළ අතර නව නගරය සෑදීමේදී උපායමාර්ගික සැලසුම් කිරීම පිළිබඳව ඔහු තුළ පැහැදීමක් ඇති විය. ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල, අධ්‍යක්ෂ ජනරාල් පසන් වනිගසේකර සහ ආයතනික අංශයේ ප්‍රවීණ රාජන් බ්‍රිටෝ යන මහත්වරු සහභාගී වූහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

විදෙස් ජාතික කාන්තාවක් මුහුණු පොතෙන් යහළු වී ලාංකික කතකට කල කැත වැඩේ

මෙරට කාන්තාවකගෙන් රුපියල් 129,000ක මුදලක් වංචා කළ විදෙස් ජාතිකයෙකු නුගේගොඩ ප්‍රදේශයේ දී ඊයේ (15)...

අද එන්නත් ලබාදෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (13) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු...

වාහන රක්ෂණ වාරිකත් වෙනස් වෙයි

රථ වාහන රක්ෂණ මුදල ඉහළ යාම හමුවේ වාහන හිමිකරුවන් දැඩි අපහසුතාවයකට ලක්ව ඇති බව...

හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් රෝහල් කෙරේ

අමෙරිකානු හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් රැධිරගත රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා. හිටපු ජනාධිපතවරයා හදිසි...

ඩිල්ෂාන්ගේ අමතක නොවන උපන් දින සාදය – Photos

මෙරට හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩන ටී.එම් ඩිල්ෂාන්ගේ 45 වන උපන්දිනය පසුගියදා යෙදී තිබුණා.ඔහු සිය...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x