25 C
Colombo
Tuesday, April 13, 2021

රුසියාව නිෂ්පාදනය කරන ලද ස්පුටිනික් ෆයිව් , එන්නත මෙරට භාවිතය සඳහා අනුමැතිය

රුසියාව නිෂ්පාදනය කරන ලද ස්පුටිනික් ෆයිව් එන්නත මෙරට කොරෝනා වෛයිරසය උදෙසා හදිසි භාවිතය සඳහා අනුමැතිය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව විසින් අවසර ලබාදි ඇති බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

සමාන ප්‍රතිලාභ අත්වන සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගනවා – ජනපති

සෑම පුද්ගලයෙකුටම හා සෑම ප්‍රදේශයකටම සමාන ප්‍රතිලාභ අත්වන යහපත් ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගන බව...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x