රූමතියන් සමග සෙල්ෆි ගසා මුහුණු පොතේ දමන මනමාල එස්.අයි. ගැන විමර්ශන

රූප රාජිනියන්, අවුරුදු කුමරියන් තෝරන තරගවල මාධ්‍ය සම්බන්ධීකරණ හා ආරක්ෂාව සපයන බව කියන උප පොලිස් ප​රීක්ෂකවරයකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට කොළඹ දකුණු කොට්ඨාසය භාර පොලිස් අධිකාරි සිසිර පෙන්තතන්ත්‍රී නියෝග කර තිබේ.

මෙම චෝදනාවට ලක්වන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව පැමිණිලි රැසක් ලැබී ඇති හෙයින් මෙම විමර්ශනය ආරම්භ කළ බව පොලිස් අධිකාරි කාර්යාලය පවසයි. විවාහක රූ රැජින තරගයේ තිබූ මතභේදාත්මක තත්ත්වය මත පැවැති මාධ්‍ය හමුව සම්බන්ධීකරණය කර ඇත්තේද මෙම උප පොලිස් පරීක්ෂකවරයා බව දැනගන්නට ඇත.

මොහු රාජකාරියෙහි නිරතව සිටින විටදී පොලිස් බලය භාවිත කරමින් කාන්තාවන් අපහසුතාවට පත්කිරීම් ඇතුළු සිදුවීම්වලට මීට පෙරද චෝදනාවට ලක්වී තිබේ. සුරූපී ළඳුන් සමග සෙල්ෆි ඡායාරූප ගෙන අන්තර්ජාලයේ මුදාහැරීම ​මොහුගේ විනෝදාංශය වී ඇතැයි වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
4
හරි හිනා !
5
හම්මෝ !
1
මාර දුකයි !
2
කුජීතයි !
12
මලපනිනව !
4
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

බිරින්දෑවරුන් සහ ස්වාමිපුරුෂයන් හුවාමාරු කරගන්න මුහුණු පොතේ ගිණුම් හැදු ගුවන් සෙබළා

බිරින්දෑවරුන් හා ස්වාමිපුරුෂයන් හුවමාරු කර ගැනීමේ සංගමය නමින් මුහුණු පොතේ ගිණුමක් පවත්වාගෙන යමින් කාන්තාවන්ගේ...

රටම කතා කළ කුරියර් වංචාවේ සුළමුළ හෙළි වෙයි

වටිනා බඩු භාණ්ඩ නැති වී ඇතිනම් ඒ පිළිබඳව ඔබ අදම පොලිසිය දැනුවත් කරන්න...සීසීටීවී නැති...

බණ කියූ වරදට විහාරාධිපති හිමිනම ඝාතනය කරලා

පහරකෑමකට ලක්ව රෝහල් ගත කර සිටි වැලිගම ගොවියාපාන කපුවත්ත ශ‍්‍රී විවේකාරාම විහාරස්ථානයේ විහාරාධිකාරි පූජ්‍යපාද...

මේ කතාව හුස්ම අල්ලගෙන අමාරුවෙන් ජීවිතේ ඉල්ලන තවත් කෙනෙක් ගැන

කොවිඩ් මරුවා මේ වෙලාවෙත් ලෝකයේ කාගේ හෝ අසරණ ජීවිතයක් හිත්පිත් නැතුව බිලිගනිමින් සිටිනවා. ඒ අතරතුරත්...

17 හැවිරිදි තරුණයකු පෙම් කළ වරදට පහර දී මරා දමයි

පාසල් සිසුවකු වන 17 හැවිරිදි තරුණයකුට අතින් පයින් හා පොලූවලින් පහරදී ඔහුගේ මරණය සිදු...

දරු ප්‍රසූතියට මහමෝදර රෝහලට ඇතුළත් වූ බිරිඳගේ මරණය ගැන සැමියා සැක කරයි

පළමු දරු ප්‍රසූතිය සඳහා ගාල්ල මහ මෝදර මාතෘ රෝහලට ඇතුළත්ව සිටි මවක් දරු ප්‍රසූතියේ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x