“රේවත” ඇත් රජු මිය යයි

කලා වැව රක්ෂිතයේ ජීවත් වුණු දැවැන්ත දළ හස්තියෙකු වන රේවත නම් හස්තිරාජයා මියගොස් තිබෙනවා. කලාවැව රක්ෂිතය තුළ අනවසර වගා බිමකට ඇද තිබූ අනාරක්ෂිත අනවසර විදුලි වැටක ගැටීමෙන් මෙම හස්තියාට ඊයේ රාත්‍රියේදී විදුලි සැර වැදී තිබුණු බව පරිසරවේදීන් පවසනවා. ඒ හේතුවෙන් මරණය සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

කලා වැව රක්ෂිතයට සුන්දරත්වය එක් කරමින් සැරිසරන ඈත් රංචුවේ විශාලතම දළ හස්තියා ලෙස වාර්තා වුයේ ද වයස අවුරුදු 43ක් පමණ වන මෙම රේවත නම් හස්ති රාජයායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ පහරදීමේ වීඩියෝව පත්තු වෙද්දී පොලිසියෙන් ලැබුණු විශේෂ සැලකිල්ල හඬ පට සහිතව මෙන්න

මහජනතාවට පිහිටට ඉන්න ආයතනයක් තමයි පොලිසිය.හැබැයි මහජනතාවට ආරක්ෂාවක් වගේම පිහිටක් මේ පොලිසිය මගින් වෙනවද..?උතුම්...

සුරතලුන් සමග දිවි ගෙවන සමනලී ෆොන්සේකා සහ ඉන්ද්‍රචාප

කලා ලෝකයේ ආදරණීය පවුලක් තමයි සමනලී ෆොන්සේකා සහ ඉන්ද්‍රචාප ලියනගේ කියන්නේ. පසුගිය දවසක ජපානයෙන් පිරිනමන...

කැනඩාවට ආසන්න මුහුදේ දී රසායනික ද්‍රව්‍ය රැගත් බහලුම් නෞකාවක ගින්නක්

කැනඩාවේ වැන්කුවර් දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී රසායනික ද්‍රව්‍ය රැගත් බහලුම් නෞකාවක ගින්නක් හටගෙන තිබෙනවා. මෙලෙස...

පාකිස්තානයේ මවක් දරුවන් 7ක් බිහි කර 6ක් මියගිහින්

ශ්‍රී ලංකාවේ මවකට දාව දරුවන් 6 දෙනෙකු එක්වර බිහිවීමේ තොරතුරු වාර්තාවීමට සමගාමීව පාකිස්තානයේ මවක්ද...

කොවිඩ් මාරයා නැවතත් හිස ඔසවයි

ජර්මනියෙන් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 10,000 ඉක්මවා ගොස් ඇති බව එරට සෞඛ්‍ය...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x