25 C
Colombo
Tuesday, April 13, 2021

රොෂාන්ගේ පුංචි අවුරුදු කුමාරයා

කවුරුත් බොහෝ සෙයින් ආදරය කරන චරිතයක් ජනප්‍රිය නළු රොෂාන් රණවන කියන්නේ. මේ වෙනකොට ගොඩක් දෙනා රොෂාන්ගේ පුංචි පුතුවත් හොඳින් හඳුනනවා . සමාජ මාධ්‍යන් තුලින් ඒ වගේම විවිධ රුපවාහිනී වැඩසටහන් වලට සහභාගී කරවා ගැනීමෙන් අදියෙන් තමයි පුංචි පුතුත් පිරිස අතර ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න රොෂාන්ගේ පුංචි පුතු පැටියා සිඟිති අවුරුදු කුමාරයෙක් වගේ හැඩට සැරසිලා තාත්ති එක්ක අවුරුදු සෙල්ලම් කරනවා ඡායාරූප කිහිපයක් රොෂාන්ගේ සමාජ මාධ්‍ය ගිණුමකට එක් වී තිබුනේ මේ ආකාරයටයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ලෝකයම මෙරට විවාහ රූ රැජින කිරුළ ගැන කතා කරද්දී, පියුමි හංසමාලි බුකියේ තැබු සටහන

මෙරට විවාහ රූ රැජින තරගාවලිය පසුගිය ඉරිදා අවසන් වුණේ, මෙරට මාධ්‍යයට සහ ජාත්‍යන්තර මාධ්‍යයට...

කැරොලයින් ජූරි ලෝක රූ රැජින කිරුළ අත හරින කතාව බොරුවක්.. ඇත්ත මෙන්න

2020 ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි තම කිරුළ අත හරින බවට වැරදි වැටහිමක්...

අත්අඩංගුවට ගත් චූලා පොලිසියේ සිටම Live ඇවිත් කිව්ව දේ

විවාහක ලෝක රූ රැජින වන කැරොලයින් ජූරි සහ හිටපු ප්‍රවීන නිරූපන ශිල්පිනියක් වන චූලා...

රටක් කැළඹූ කිරුළේ අර්බුදය, ජාත්‍යන්තර මාධ්‍ය හාස්‍යයට ලක් කළ හැටි මෙන්න

2020 ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි අද සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක්...

තාත්තා රටටම අප්පච්චි වෙද්දී දෙවන තාත්තා මෙන් අප බලාකියා ගත්තේ ඔබය

අද උපන්දිනය සමරන නාමල් රාජපක්ෂ ඇමතිවරයාට සිය සොහොයුරා වන රෝහිත රාජපක්ෂ විසින් අපූරු සුබ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x