Central Bank Central Bank

රෝගියෙකු රෝහල් ගතකරන මුවාවෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල පුද්ගලයෙකුට සිදු වු දේ

සංචරණ සීමා පවතින කාළය තුළ රෝගියෙකු රෝහල් ගතකරන මුවාවෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ දෙදෙනෙකු කොළඹ – නුවර මාර්ගයේ පෑලියගොඩ මයික්‍රෝහන්දිය ප්‍රදේශයේ සිදුකළ විශේෂ රථ වාහන පරික්ෂාවකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ව

කුගඩු අබාධයක් පවතින පුද්ගලයෙකු වාහනයේ ගමන් ගන්නා බව පවසමින් ඊට ක්ෂණික ප්‍රතිකාර ලබා ගන්නා මුවාවෙන් ඔවුන් මෙලෙස මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බවයි පොලිස් මධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
1

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්