32 C
Colombo
Thursday, April 22, 2021

රෝඩ් සේෆ්ටි ලෙජන්ඩ්ස් තරඟාවලියේ දෙවන අදියර මේ වසර අවසානයේදී

ඉන්දියාවේ පැවැත්වූ රෝඩ් සේෆ්ටි ලෝක කුසලාන තරගාවලියේ දෙවන අදියර මේ වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ කළමණාකරු ශ්‍යාම් ඉම්පෙට් පවසනවා.

නොක්අවුට් නම් ෆේස්බුක් සමාගම සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ කළමණාකරු සඳහන් කළේ තරගාවලිය පුරාවට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පුදුමාකාර එකමුතුකමකින් යුක්තව සිටිය බවයි.එහිදී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ රසවත් සිදුවීම් කිහිපයක් බෙදා හදා ගනු ලැබුවේ මේ අයුරින්….

https://fb.watch/4tjM3sWszN/

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

දිල්හාර ලොකුහෙට්ටිගේට වසර අටක ක්‍රිකට් තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකු හෙට්ටිගේට වසර ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා.ඒ අන්තර්ජාතික ක්‍රිකට්...

මුරලි ඉන්දියාවේ දී රෝහල් ගතකෙරේ

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් රෝහල් ගතකර තිබෙනවා.ඉන්දියාවේ චෙන්නායි හි පෞද්ගලික රෝහලකට...

බංග්ලාදේශයෙන් දැවැන්ත ඉලක්කයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ ඊයේ (21) පළමු දිනය නිමාවන...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x