25 C
Colombo
Monday, June 14, 2021
logo

රෝහලේ සිට සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

රැල්ලට එරෙහිව ජාතියක් ලෙස එක් වනැයි ජනතාවට ඇරියුමක්

කෝවිඩ් 19 රෝගයට ගොදුරු ව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිය මූනුපොතේ තැබූ සටහනකින් ජනතාව ආමන්ත්‍රනය කර ඇත.

ඉංග්‍රීසි භාෂාවෙන් තබා ඇති එම සටහනේ තමන්ට හා තම බිරියට වෛරසය ආසාදනය වූ ආකාරය දක්වා ඇත. එම සටහනේ සිංහල පරිවර්තනය පහත වේ.

ඊයේ දිනයේ මගේ බිරිය කෝවිඩ් 19 රෝග ලක්ෂණ පෙන්නුම් කළ නිසා රෝහල්ගත වුණා. ඉන්පසු ඇයට කළ පී සී ආර් පරක්ෂණයේදී ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් මම ද ඉන්පසු පී සී ආර් පරීක්ෂණයක් කරගත් අතර මීට සුළු මොහොතකට කලින් එකී පරික්ෂණ වාර්තාවට අනුව මට ද වෛරසය ආසාදනය වී ඇති බව දැනගන්නට ලැබුණා.

මගේ බිරියට රෝග ලක්ෂණ පහළ වී පරීක්ෂණයට ලක්කරන විටත් මා කෙරෙන් රෝග ලක්ෂණ පහළ වුණේ නෑ.

කෙසේ වෙතත් අපි දෙදෙනාම මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මෙම අතිශයින්ම අසීරු අවස්ථාවේදි ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් සාමුහිකව කරන කටයුත්ත සාර්ථක කරගැනීම උදෙසා විපක්ෂයේ කාර්යය භාරය ඉදිරියට කරගෙන යාම මගේ ප්‍රමුඛ කටයුත්ත ලෙස සලකා ක්‍රියා කරන බවට සහතික වෙමි.

සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් සුරක්ෂිතව සිටින ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටින අතර මෙම රැල්ලට එරෙහිව ජතියක් ලෙස අපි සියලුදෙනා එකට එකතු වී සටන් කරමු.

අපට මෙය පරාජය කළ හැක.‘‘

උපුටා ගැනීම අවසන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
142
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
13
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
26
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
15
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
147
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
12
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
13
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

නාන කාමරයෙන් මතු වු කොවිඩ් එන්නත්

කොවිඩ් මර්දන එන්නත්කරණය සම්බන්ධයෙන් ගම්පහ වතුපිටිවල රෝහලේ අද (09) නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.එය තවත්...

වාහන ගෙන්වීම ගැන ජනපති පෙරළිකාර තීන්දුවක් ගනී! රටට හදුන්වා දෙන අලුත් වාහන වර්ගය මෙන්න

ප්‍රවාහනය සඳහා ඉලෙක්ට්‍රික් (ELECTRIC) රථ වාහන මෙන්ම දුම්රිය සේවා හැකිතාක් දුරට විදුලි බලයෙන් ක්‍රියාත්මක...

අන්තර්ජාල ගණිකාවන් වූ දැරිය සහ මව ගැන තවත් තතු හෙළිවෙයි

අපරාධයේ සැඟවුණු තතු එළියටඅන්තර්ජාලය හරහා 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් මුදලට අලෙවි කළ සිද්ධිය...

කොරෝනා නිසා සල්ලි නෑ ගෙදර කන්න දෙයක් නෑ දෙදෙනෙක් දිවි නසා ගනී

කොරෝනා සමයේ ආර්ථිකය කඩා වැටීම නිසා සිත් තැවුලට පත් යාපනය පේදුරුතුඩුව ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනකු...

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ට පහරදීමක්

වව්නියාව, ශාන්තසෝලෙයි ප්‍රදේශයේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහරදුන් පුද්ගලයෙකු සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x