ලංකාවෙන් උගන්ඩාවට අභිරහස් ශ්‍රී ලන්කන් යානා 3ක් ගිහින්: අරන් ගිය මෙට්‍රික් ටොන් 102ක ‘පෙට්ටි’ මොනවාද?

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානා 3ක් මගින් පසුගිය දිනෙක උගන්ඩාවේ ‘එන්ටබේ’ ගුවන්තොටුපොළ වෙත මෙට්‍රික් ටොන් 102ක බරකින් යුත් අභිරහස් පෙට්ටි රැසක් ගෙන ගොස් ඇති බව වාර්තා වේ.

දැනගන්නට ඇති ආකාරයට මෙම ගුවන් යානා මගින් ‘මුද්‍රිත අමුද්‍රව්‍ය’ ලෙස හැදින්වෙන මෙට්‍රික් ටොන් 102ක ප්‍රමාණයක් රැගෙන ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් ‘සන්ඩේ ටයිමිස්’ පුවත්පත තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලා ඇතත් එම තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප වී ඇති බවද දැනගන්නට ඇත.

පසුගිය පෙබරවාරි 24 වැනි දින ශ්‍රී ලංකන් ගුවන් සේවය නිල ට්විටර් පණ්වුඩයක් තබමින් මෙසේ මුද්‍රිත අමුද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 102ක් උගන්ඩාවේ එන්ටබේ ගුවන්තොටුපොළ වෙත රැගෙන ගිය බව අනාවරණය කළේය.

නමුත් ඒ සම්බන්ධයෙන් මාධ්‍ය විමසීමත් සමග එම ට්විටර් පණිවුඩය ඉවත් කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පියවර ගෙන තිබිණ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
8
11.svg?v=2.6
අවුල් වගේ !
12
22.svg?v=2.6
හරි හිනා !
9
3.svg?v=2.6
හම්මෝ !
5
31.svg?v=2.6
මාර දුකයි !
11
27.svg?v=2.6
මලපනිනව !
8
30.svg?v=2.6
කුජීතයි !
12
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

යුද හමුදාපතිවරයා රුසියාවට.. ඉහළම ගෞරවය සමඟ යුද හමුදාපතිවරයා පිළිගනී

යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා රුසියාවේ සංචාරයකට එක්වී තිබෙනවා.පසුගිය වසරේදී රුසියානු ජනරජ භූමි මෙහෙයුම්...

පොලොන්නරු ජනතාව කියන්නේ මගේ පියාගේ හදවතයි.. – දහම් සිරිසේන වේදිකාවේ

පොළොන්නරුව දිස්ත්‍රික්කයට සහ ජනතාවට ඉරියේදි එන ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමා සූදානම් බව දහම් සිරිසේන...

රටම බියගන්වමින් අවවාදාත්මක නිවේදනයක් එළියට

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය විසින් ප්‍රබල අකුණු පිළිබඳ...

මහ බැංකුවෙන් ජනතාවට විශේෂ නිවේදනයක්

විවිධ සංවිධානාත්මක පාර්ශව විසින් ඔවුන්ගේ ගිණුම් වලට , විශාල පරිමාණයෙන් විදේශ විනිමය සහ /...

“කොරෝනා පතුරුවන්නේ නැතිව උද්ඝෝෂණ කරපුවාවේ”

ලැබී තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස තුළින් ඕනෑම අයෙකුට උද්ඝෝෂණ පැවැත්වීමට හැකියාවක් තිබෙන බව අගමැති මහින්ද...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x