ලංකාවෙන් ගිය ගයත්‍රි ඩයස් කැනඩාවේ ගතකරන සුපිරි ජීවිතයෙහි අලුත්ම ඡායාරූප පෙළක් එළියට

ගයත්‍රි ඩයස් කියන්නේ මෙරට රංගන ක්ෂෙත්‍රය තුළ අතිශය ජනප්‍රියත්වයට පත්වුණු රංගන ශිල්පිනියක්. සිය මෑණියන්ගේ මරණයත් එක්ක කම්පනයට පත් වුණු ඇය පසුගිය දවසක විදෙස්ගත වුණා.

ඇය මේ වෙනකොට කැනඩාවේ පදිංචි බවයි දැනගන්නට ලැබෙන්නේ. ඉතින් ඇය ඇගේ මුහුණු පොතටත් අපූරූ ඡායාරූප එකතු කරනවා.

මේ තියෙන්නේ අපිට හමුවුණු ඇගේ ඡායාරූප කිහිපයක්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
214
අවුල් වගේ !
20
හරි හිනා !
29
හම්මෝ !
10
මාර දුකයි !
20
මලපනිනව !
17
කුජීතයි !
60

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්