ලංකාවේ මත්ද්‍රව්‍ය බෝට්ටුවක් මුහුදේදී හසුවේ

ශ්‍රී ලාංකික ධීවරයන් 6 දෙනෙක් කේරළය  ආසන්නයේදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා .

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වනවා.

එහිදී යාත්‍රාවේ සිදුකළ සෝදිසියකදී හෙරොයින් කිලෝග්‍රෑම් 300ක්, AK 47 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවි 5ක් සහ පතොරම් 1000ක් ද හමුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්