28 C
Colombo
Monday, September 20, 2021

ලංකාව ඉන්දියාවට එකක් නිකම් දෙයි

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණෙන ඉන්දියානු සංචාරකයන්ට විශේෂ දීමනාවක් ලබා දීමට ශ්‍රී ලන්කන් බලධාරීන් පියවර ගෙන ඇත.

ඒ අනුව ලංකාවේ සංචාරයට පැමිණෙන ඉන්දියානුවන් විසින් එක් ගුවන් ප්‍රවේශපත්‍රයක් මිලදී ගැනීමේදී තවත් එක් ප්‍රවේශ පත්‍රයක් නොමිලේ ලබා දීමට ගුවන් සමාගම තීරණය කොට තිබේ.

‘බයි වන් ගෙට් වන් ෆ්‍රී’ යනුවෙන් හදුන්වන මෙය සංචාරක වීසා මත පැමිණෙන ඉන්දියානුවන්ට පමණක් විවෘත කිරීමටද ගුවන් සේවය තීන්දු කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
2
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
7
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
2
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
6
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
21
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
10
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

CCTV දත්ත මැකී යාම ගැන ලොහාන් කතා කරයි

තමන් බන්ධනාගාරය ඇතුළට යන දර්ශන ඇතිනම් එළියට දමන ලෙසත්, ඒවා කිසිවකුටත් මැකිය නොහැකි බවත්...

දුරකථන ඇමතුමකින් ලැබුනු සුපිරි තෑග්ග

රුපියල් කෝටි දෙකහමාරක මුදලක් හා බී.එම්.ඩබ්ලිව්. කාර් රථයක් ජයග්‍රහණය කර ඇතැයි පවසා රුපියල් ලක්ෂ...

කිරිපිටි සහ තවත් භාන්ඩ දෙකක මිල ඉහළට

පාරිභෝගික කටයුතු අධිකාරියේ මිල කමිටුව කළ අධ්‍යනයන්ට අනුව ජීවන වියදම් කමිටුවේ අවසාන අනුමැතිය ලබාගෙන...

අවසන් පන්දුවාර විස්සයි විස්ස තරගය අද

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන අවසන් පන්දුවාර විස්සයි විස්ස තරගය කොළඹ ආර්....

අය වැය රහසක් එළියට! වාහනවලට වෙන්න යන දේ

ලබන වර්ෂය සඳහා වූ අය - වැය ඉදිරිපත් කිරීමට තව ඇත්තේ මාස දෙකකටත් අඩු...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x