ලක්ෂ 25ක් වටිනා රන් භාණ්ඩ මංකොල්ලය කැමරාවේ සටහන් වෙයි

ස්වර්ණාභරණ අලෙවිසැළක රන් භාණ්ඩ කොල්ලකෑ සිද්ධියේ සැකකරුවන් සොයා තවදුරටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කෙරෙනවා.

ඇහැලියගොඩ රන් භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් ස්වර්ණාභරණ අලෙවිසැළකට පැමිණි එක් අයෙකු රන් මාල සහිත පෙට්ටියක් රැගෙන එකවරම දිවගොස් යතුරුපැදියක් සහිතව සිටි තවත් පුද්ගලයෙකු සමග පළාගොස් තිබුණා.රන් මාලවල වටිනාකම රුපියල් ලක්ෂ 25කට අධික බව වාර්තා වන්නේ.

කොල්ලය සිදුකරන ආකාරය CCTV කැමරාවල සටහන්ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්