Central Bank Central Bank

ලගදිම එළියට එන දසුනිගේ රයිඩර්

මේ දිනවල හිරු රූපවාහිනියේ විකාශය වෙන මහවිරු පණ්ඩු හා රැල්ල වෙරළට ආදරේයි ටෙලි නාට්‍යයවල දකින දසුනි සෙනිත්මා රංගනයෙන් දායක වෙන පළමු චිත්‍රපටය ලබන වසරේ ප්‍රදර්ශනය විමට නියමිතව ඇත. ඒ පිළිබදව ඇය අපිට දැක්වූයේ මෙවැනි අදහසකි.

රයිඩර් කියන්නේ මගේ පළවෙනි චිත්‍රපටය. රජිත හිරාන් අයියා තමයි මේක අධ්‍යක්ෂණය කරන්නේ. මාත් එක්ක රොෂාන් රණවන අයියා  මේකේ ප්‍රධාන චරිත රඟපානවා. අපි දෙන්නාට අමතරව සනත් ගුණතිලක, චිලි, අනෝජා විරසිංහ, රයන් ප්‍රවිණ නළුනිළීයන් රඟපානවා. මම හිතනවා මේ චිත්‍රපටය ලබන වසරේ ප්‍රදර්ශනය වේවි කියලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
අවුල් වගේ !
0
හරි හිනා !
2
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
2

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්