25 C
Colombo
Tuesday, April 13, 2021

ලසිත් මාලිංග යළිත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රිඩක ලසිත් මාලිංග නුදුරු අනාගතයේ දී ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ උපදේශකයෙකු වශයෙන් කටයුතු කරනු ඇතැයි කණ්ඩායම් පුහුණුකරු මිකී ආතර් පැවසීය.

පුහුණුකරු මිකී ආතර් වැඩිදුරටත් කියා සිටියේ මේ ගැන මාලිංග සමඟ සාකච්ඡා පවත්වා ඇති බවයි, එලෙස ඉදිරියේදි T20 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා උපදේශකයෙකු ලෙස කටයුතු කළ හැකි බවයි ඔහු පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල ජාතික ක්‍රිකට් කණ්ඩායම සමග තරග වදින දවස මෙන්න

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ප්‍රදර්ශන...

IPL සමාරම්භය, මහේලට අමිහිරි ආරම්භයක් වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදී වත්මන් ශූරයින් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අමහිර...

ශ්‍රි ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව මෙන්න

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට වහාම ක්‍රියාත්මක වන පරිදි...

මේ මොහොතේ ලෙජන්ඩ්ස් තරඟය පැවැත්වීම සුදුසු නෑ – ඩිල්ශාන් කියයි

පැවැත්වීමට යෝජිත ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ක්‍රිකට් තරඟය...

ශ්‍රී ලංකාවට එන බංගලාදේශ ටෙස්ට් සංචිතය මෙන්න

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගී වන බංගලාදේශ කණ්ඩායම නම් කර තිබෙනවා.නව ක්‍රීඩකයින්...

අපගේ නවතම පුවත්

1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x