29 C
Colombo
Monday, June 21, 2021
logo

ලාංකික දරුවන් රැගෙන ගොස් සුද්දන්ට විකුණන ජාවාරමක් ගැන තොරතුරු එළියට

ශී‍්‍ර ලාංකික ළමුන් යුරෝපා රටවලට විකිණීමේ ජාවාරමක් පිළිබඳව අනාවරණය වී තිබෙනවා.

මෙම ජාවාරම්කරුවන් මෙතෙක් අළෙවි කර ඇති ළමුන් ප්‍රමාණය 11,000ක් පමණවන බවයි පැවසෙන්නේ.

මේ බව අනාවරණය කරගෙන ඇත්තේ එක්සත් ජාතීන්ගේ කමිටුවක් විසින්.

එම කමිටුව විසින් මෙම දරුවන් පිළිබඳව පරීක්ෂණ සිදු කරන ලෙස ස්විස් රජයෙන් ඉල්ලා ඇති අතර එම ඉල්ලීමට එම රජය එකඟ වී ඇති බව සඳහන්.

මේ වනවිට අනාවරණය වී ඇත්තේ නීතිවේදිනියක් සහ ජාවාරම්කරුවන් පිරිසක් මෙම ජාවාරමට සම්බන්ධ වී ඇති බවට යි.

ස්විට්සර්ලන්තය තුළ පමණක් ශී‍්‍ර ලාංකික දරුවෝ 200කට අධික සංඛ්‍යාවක් සිටින බව ද මෙහි දී අනාවරණය වී ඇති අතර මෙම දරුවන් හදා වඩාගෙන ඇති ස්විස් ජාතිකයන් පිළිබඳව ද පරීක්ෂණ පැවැත්වෙන බව වාර්තා වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
5
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
2
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
10
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
5
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
2
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

අන්තර්ජාලය ඔස්සේ ලාබාල දැරිය විකිණූ ජාවාරමේ සහායිකාව හසුවේ

ගල්කිස්ස ප‍්‍රදේශයේදී පහළොස් හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ ජාවාරමට සම්බන්ධ...

ඔබ පුල පුලා බලා සිටි බාර් අරින නිවේදනය නිකුත් කෙරේ

දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා ඉවත් කිරීමෙන් අනතුරුව බලපත්‍ර ලත් තැබෑරූම් හල් විවෘත කිරීමට...

ඔන්ලයින් ක්‍රමයට මත්පැන් ලබාගන්න දැන් ඔබටත් පුළුවන්

ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමයට මත්පැන් අලෙවිය සඳහා අවසර ලබාදීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.ඒ...

ජගත් සංවිධානය ලෝක ප්‍රජාවගෙන් කළ ඉල්ලීම

මියන්මාරයට ආයුධ සැපයීම නවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරමින් යෝජනාවක් ද...

සාක්ෂි ඔක්කොම දීලා බෑ – අපි ඉන්නේ වන්දි සටනක !

ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුරුදායක තත්ත්වය සම්බන්ධයෙන් එහි කපිතාන්වරයා හාබර් මාස්ටර්වරයාගේ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x