30 C
Colombo
Monday, June 21, 2021
logo

ලාංකික යුවළක් ජර්මනියේ දී දුම්රියට පනියි

ශ්‍රී ලාංකික යුවළක් ජර්මනියේ දී දිවි නසාගෙන ඇති බව වාර්තා වෙනවා.

මෙම යුවළ එරටට ගොස් ඇත්තේ රැකියාවන්හි නිරත වීම සඳහායි.

පෙරේදා (09) දින මොවුන් දෙදෙනා ජර්මනියේ දී දුම්රියකට පැන ඇති අතර එම අවස්ථාවේ දී ම දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව එරටින් ලැබෙන පුවත් ආරංචි මාර්ග සඳහන් කළා.

මෙම යුවළ වයස අවුරුදු 36 සහ 34 වයස්වල පසුවූවන්.

දෙදෙනා විවාහ වී ඇත්තේ මීට මාස 05කට පෙර යි. 

කෙසේ වෙතත් ඔවුන් ජර්මනියට ගොස් තිබුනේ මීට වසර 06කට පමණ පෙර බව සඳහන්.

මොවුන් දෙදෙනා මෙලෙස දිවි නසාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
15
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
4
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
2
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ලෝකයේ ළාබාලතම මහාචාර්ය වරයා

ලෝකයේ විවිධ රටවල විවිධ මිනිසුන්ට විවිධ දක්ෂතා තියනවා මේ ලෝකයේම අවධානය දිනාගත් දැනුමෙන් ලෝකයම...

කොරෝනා එන්නත ලබාගත් ඉන්දුනීසියාවේ සෞඛ්‍ය අංශයේ 350 කට ඩෙල්ටා ප්‍රභේදය වැළඳෙයි

කොරෝනා එන්නත ලබාගත් ඉන්දුනීසියාවේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල 350කට වැඩි පිරිසකට ඉන්දිය ඩෙල්ටා...

ලෝකයේ තෙවන විශාලතම දියමන්තිය සොයා ගනියි

මෙතෙක් හමු වූ තුන්වන විශාලතම දියමන්තිය අප්‍රිකාවෙන් හමුවී ඇති අතර එය මේ වන විට...

උපත් පාලන කොපු 160,000ක් නොමිලේ නිකුත් කෙරේ

ජපානයේ ටෝකියෝ නුවරදී ලබන මස 23 වනදා ආරම්භ වීමට නියමිත ඔලිම්පික් තරඟාවලිය වෙනුවෙන් එක්වන...

මරණ දඬුවම පැමිණවීමට ගෑස් කුටියක් ඉදිකරයි

ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තය මරණ දඬුවම පැමිණවීම සඳහා ගෑස් කුටියක් ඉදිකිරීම ගැන යුදෙව් ජනතාව දැඩි...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x