ලිංගික අපයෝජනයට සම්බන්ධ මාලදිවයිනේ හිටපු ඇමතිත් අත්අඩංගුවට

මෙරට 15 හැවිරිදි දැරියව ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මොහොමඩ් අෂ්මලි නැමැත්තෙකි.

ඒ අනුව අදාළ මාලදිවයින් ජාතිකයා සහ අද අත්අඩංගුවට ගත් හෝටල් සේවකයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් මාලදිවයින් ජාතික හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට ගෙන තිබුණි.

ලබන 16 වනදා ඔවුන්ව හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
1
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ලොව පුරා කොවිඩ් ආසාදන මිලියන 194 සීමාව පසුකරයි

ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 194,104,829ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය...

ඇමරිකාවේ සම්බාධක ලයිස්තුවට ශ්‍රී ලංකාවත් ඇතුළත් වෙයි

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව ද සම්බාධක වලට යටත් කළ රටවල් අතරට ඇතුළත්...

ඉන්දියාවේ බස් රථ අනතුරකින් 18ක් මරුට

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ලක්නව් අගනුවරට කිලෝමීටර් 28 ක් ඈතින් වූ බරබනාකි ප්‍රදේශයේදී බස්...

චීනයේ ප්‍රකට ටික්ටොක් තරුවක් අඩි 160 ක් උසැති දොඹකරයෙන් බිමට වැටී මරුට

චීනයේ ප්‍රකට ටික්ටොක් තරුවක් ලෙස හඳුන්වන සියෝ කුයිවෙයි විශාල දොඹකරයක කුටියේ වීඩියෝ චිත්‍රපටයක් සඳහා...

අධිවේගී බෝට්ටුවක් නිසා ඔලිම්පික් තරගයක් මැද කලබගෑනියක්!

මෙවර ටෝකියෝ ඔලිම්පික් හී පිරිමි තුන්ප්‍රයාම තරගයේ ආරම්භක තරගය වන පිහිනීමේ අවස්ථාවේදී අර්බුදයක් ඇතිව...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x