ලී මෝලේ අයිතිය ඉල්ලා යකඩ පොල්ලිකින් ගසා පියා මැරූ පුතා

එකම නිවසේ පදිංචිව සිටි 66 වයස පියාව 26 වයසේ බාල පුතු විසින් යකඩ පොල්ලකින් පහර දීම හේතුවෙන් මියගොස් තිබෙනවා.

ඊයේ (25) රාත්‍රියේ බේරුවල රොක්ලන්ඩ්වත්තේදී මෙම සිදුවීම වාර්තා වූ බව බේරුවල පොලිසිය ප්‍රකාශ කළා.

මෙම ඝාතනයට හේතු වී ඇත්තේ පියා සතු ලිමෝල බාල පුතුට අයිතිය ඉල්ලීමේ සිද්ධියක් මුල්කරගෙන බවයි පොලිසිය පවසන්නේ .

බරපතළ තුවාල ලැබූ පුද්ගලයා බේරුවල රෝහලින් කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකාර තරුණයා පොලිස් අත්අඩංගුවට ගෙන ති‌බෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
9
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
2
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
3
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක්

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් 02/2021 (III) නැමැති එම චක්‍රලේඛය...

ජනපතිගෙන් ගැසට් නිවේදනයක්.. බැසිල්ගේ කොටසක් ඉවතට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දිනයේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් දේශගුණික...

තවත් කොවිඩ් මරණ 48ක්

තවත් කොරෝනා ආසාදිත මරණ 48 ක් ඊයේ (26) සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ...

දෙහිවල කාන්තාවකගේ අමුතු සෙල්ලම පොලිසියෙන් අල්ලයි

බැංකු ගිණුම් 5ක් පවත්වාගෙන යමින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මුදල් උපයාගත් ගත් කාන්තාවක් මුදල් විශුද්ධි කරණ...

ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ පොලිස් අත්අඩංගුවට

ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ රාජගිරිය ගුවන්පාලම අසල සිදුවූ රිය අනතුරකට...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x