ලොකේම පුදුම කළ එන්නත් කරන වැඩ සටහන

තලවකැලේ නගරයේ යාචකයන්ට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදෙයි.

තලවකැලේ නගරයේ වෙසෙන යාචකයන්ට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදිම (27) දින කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් විසින් සිදු කරනු ලැබුහ.

තලවකැලේ නගරයේ යාචකයන් වෙසෙන ස්ථාන වෙත ගොස් එම යාචකයන්ගේ ඡායාරුපයක් ගෙන එම යාචකයන්ට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් අතර , දෙවන එන්නත එම ඡායාරුපය පරික්ෂා කර බලා ලබාදිමට පියවර ගන්නා බවයි කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍ය ජනත් අබේගුණරත්න මහතා කියා සිටියේ.

තලවකැලේනගරයේදි යාචකයන් 15 දෙනෙකුට අදාල එන්නත ලබා දි ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
10
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
1
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

තවත් කොරෝනා මරණ 18ක්..

තවත් කොරෝනා මරණ 18ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ...

අංගොඩ වෙඩි තැබීමක්.. පුද්ගලයෙක් මිය යයි

අද උදෑසන අංගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලිසිය සඳහන් කරන්නේ මෙලෙස...

රංගන ශිල්පී සංජනා හොඳම යාළුවාට එරෙහිව පොලිසි යයි

කොළඹ නගරයේ පිහිටි කැසිනෝ ව්‍යාපාරයක ආයෝජනය කිරීමට යැයි පවසමින් සිය හොඳම මිතුරා තමාගෙන් ලබාගත්...

අගමැති පුත් රෝහිත රාජපක්ෂ අද සිට ක්‍රිකට් පිටියට

අන්තර් සමාජ සීමිත ඕවර (ඕවර 50) ක්‍රිකට් තරගාවලියේ අද (27 වැනිදා) පැවැත්වෙන තරගයකදී කළුතර...

පස්සර බස් අනතුර යළි කරළියට! හිටිහැටියේ මතු වු කාරණය

ලුණුගල - පස්සර ප්‍රධාන මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේදී 2021 මාර්තු 20 වන දින සිදුවූ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x