30 C
Colombo
Friday, September 17, 2021

ලොරි රථයක් දරුවෙකු යට කරගෙන යයි. ඇග කිලිපොලා යන දරුණු අනතුර දර්ශණ සහතයි

කුඩා දරුවන් දෙදෙනකු මහ පාර තුළ කාඩ්බෝඩ් පෙට්ටියක් තුල සැඟවී සිටියදී  එක් දරුවකු ලොරියට යටවන  සිදුවීමක් සමාජ මාධ්‍යයේ පළවී තිබුනා. 

එහිදී දරුවන් දෙදෙනා යම්කිසි සෙල්ලමක නිරත වී සිටින අතර  ඔවුන් දෙදෙනා කාඩ්බෝඩ් පෙට්ටි කැබැල්ලක් තුළට රිංගන ආකාරයද සීසීටීවී වීඩියෝවේ සටහන් වී තිබුණා.

ඉන්පසුව ලොරි රථයක් ඔවුන් දෙදෙනා සිටි කාඩ්බෝඩ්  කැබලි යට කරගෙන යන ආකාරය එම දර්ශනය සඳහන් වී තිබුණා. 

ඉන් පසු එක් දරුවෙකු ඉන් නැගිටෙන ආකාරය පෙනුනු අතර අනෙක් දරුවා දැඩි අනතුරට ලක් වී ඇති බව එම වීඩියෝවේ දකින්නට ලැබුණා. 

ඒ සිදුවීම සමාජයේ සිටින බොහෝ දෙනාට පණිවිඩයක් එම සිදුවීමෙන් ඉගෙන ගන්නට තිබේ. දරුවන් රැකගැනීමේ වගකීම දෙමව්පියන් සතු වන බවද තවද රියදුරන් ද මේ පිළිබදවද අවධානය යොමු කළ යුතු බව ද අපි දැඩිව අවදානය යොමු කර සිටිමු. 

එම  වීඩියෝව – සංවේදී අය නැරඹීමෙන් වලකින්න

දර්ශන –  රූපරාමු ස්තුතිය ~ Akila Wickramasinghe විශේෂ ස්තුතිය ~ Kaweeshwara Adithya ( Team 1st ) & Sameera Sandaruwan ( ACCIDENT_1ST✔️

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
2
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
4
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
23
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
2
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
3
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

කබ්රාල්ට අවුරුදු 8ක ඇරියස් ලැබෙයි! ලක්ෂ්මන්ට ජීවිත කාලෙටම

මහබැංකුවේ මූූල්‍ය මණ්ඩලය මගින් අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ විශ්‍රාම වැටුප් ලබා දීමට තීන්දු කිරීමත්...

මහින්දගෙන් ලොහාන්ට දැනුම් දීමක් !

වැලිකඩ බන්ධනාගාරයට සහ අනුරාධපුර බන්ධනාගාරයට බලහත්කාරයෙන් ඇතුළු වී නොමනා හැසිරීමක් පෙන්නුම් කළ ලොහාන් රත්වත්තේට,...

කොවිඩ් වැලදී හොද වුනාම හැදෙන තවත් රෝගයක්

කොවිඩ් වැළඳී සුවවන ඇතැමුන්ට මානසික ආතතිය ඇතිවන බව අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ මනෝ වෛද්‍ය...

ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි

සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ...

කාලගුණය

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x