ලොව පුරා කොවිඩ් මරණ 23 ලක්ෂය ඉක්මවයි

ලොව පුරා කොරෝනා ආසාදිතයින් දස කෝටි 58 ලක්ෂ 79,287ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 23 ලක්ෂ, 7009ක් ලෙසයි.

ගත වූ පැය 24රේත් ඇමරිකාවෙන් වැඩිම මරණ සහ ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන අතර, එය පිළිවෙලින් දැක්වෙන්නේ 3201ක් සහ එක්ලක්ෂ 16,093ක් ලෙසයි.

තවදුරටත් බ්‍රිතාන්‍ය, බ්‍රසීලය සහ මෙක්සිකෝවෙන් දහස ඉක්ම වූ කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

කොවිඩ් වෛරසයට එරෙහිව ලබා දෙන ෆයිසර් " එන්නත් මාත්‍රා ප්‍රමාණය 305,370 ක් අද දින...

පොලොන්නරු ජනතාව කියන්නේ මගේ පියාගේ හදවතයි.. – දහම් සිරිසේන වේදිකාවේ

පොළොන්නරුව දිස්ත්‍රික්කයට සහ ජනතාවට ඉරියේදි එන ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමා සූදානම් බව දහම් සිරිසේන...

කිරිපිටි ගැන තවත් තීරණයකට සැරසෙයි

අද (22) දිනයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් සහ පාරිභෝගික ආරක්ෂණ අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා...

ලබන වසරේ ඉන්ධන හිඟයක් ඇති නොවෙන්න කැබිනට් මණ්ඩලය ගත් තීරණය

එළඹෙන වසරේ මාස අටක කාලයක් තුළ පෙට්‍රල් හා ඩීසල් ආනයන කිරීම සඳහා සිංගප්පූරුවේ විටෝල්...

නාමල් රෝහිත පවුල් දෙක එකතුවී ගත් ඡායාරූප මෙන්න

අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ඔහුගේ සොයුරු රෝහිත රාජපක්ෂ එම පවුල් දෙක එක්ව සිටින අලුත්ම...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x