ලොව පුරා ජනප්‍රිය සැනිටයිසර් ලංකාවේ තහනම් වු තැන

රැඳවියන් සඳහා දෑත් පිරිසිදු කාරක දියර භාවිත කිරීම තහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, දෑත් පිරිසිදු කිරීම සඳහා රැඳවියන්ට සබන් ලබාදීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවයි
.
මිට හෙතුව වී ඇත්තේ පසුගිය දා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි ඉරාන ජාතික සැකකරුවන් පිරිසක් දෑත් පිරිසිදු කාරක දියර පානය කර ඇති අතර එහිදී සැකකරුවන් දෙදෙනෙකු මියගියේය.

අදාළ සිද්ධියෙන් අනතුරුව රැඳවියන් සඳහා දෑත් පිරිසිදුකාරක දියර භාවිතය තහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
අවුල් වගේ !
1
හරි හිනා !
6
හම්මෝ !
0
මාර දුකයි !
2
මලපනිනව !
2
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්