ලෝකෙම හිනස්සපු මනුස්සයා මියගිහින්

සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබෙන හාස්‍යෝත්පාදක වීඩියෝවන්හි නිතරම දැකගත හැකි ‘සිනහසෙන මිනිසා’ මෙලොවින් සමුගෙන ඇති බව බීබීසිය වාර්තා කර ඇත.

ස්පාඤ්ඤ ජාතික විකට නළුවෙකු වන ජුවාන් ජෝයා බෝර්ජා මිය යන විට ඔහුගේ වයස අවුරුදු 65 කි.

‘ගිග්ල්ස්’ හෝ ‘එල් රිසිතස්’ යන අන්වර්ථ නාමයෙන් ලෝකය ඔහුව වඩාත් හොඳින් දන්නා අතර, එම විකට නළුවා අන්තර්ජාලයේ ප්‍රසිද්ධියට පත්වූයේ “ස්පාඤ්ඤයේ සිනාසෙන මිනිසා” ලෙසිනි.

ඔහු බදාදා රෝහලේදී මිය ගිය බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

නෙදර්ලන්තයේ රූ රැජිනිගේ ඔටුන්න ප්‍රසිද්ධියේ ගැලවෙයි..

නෙදර්ලන්තයේ රූ රැජිනිය ලෙස කිරුළු පැලැඳි 21 හැවිරිදි ඩිලේ විලෙම්ස්ටෙයින් සිය COVID-19 එන්නත් මාත්‍රාව...

ලංකාවේ කාන්තාවන්ගේ බිය සැක දුරු කරන්න ඇමති සරත් වීරසේකරගෙන් උපදෙස්

මහජන ආරක්ෂක අමාත්‍යංශය නිර්මාණය කළේ අතිගරු ජනාධිපතිතුමා ජනතාවට බියෙන් සැකෙයෙන් තොර සමාජයක් සෑදීමට බව...

අප ජීවත් කළ දරුවා බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් මියගියා ඇඹිලිපිටියෙන් ඇසෙන දුක්බර කතාව

ඇති වූ ක්ලාන්ත ගතියක් හේතුවෙන් ප‍්‍රතිකාර ගැනීම සඳහා ඇඹිලිපිටිය මූලික රෝහලට 2021.05.10 වන දින...

ඉන්ධන මිල ගැන ජනපති තීරණයක් දෙයි

පාඩු ලබමින් තිබෙන බැවින් ඉන්ධන මිල සම්බන්ධයෙන් ගත යුතු තීරණය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...

කාලගුණ අනාවැකි

සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ වයඹ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x