31 C
Colombo
Tuesday, April 20, 2021

ලෝක කුසලාන ජයග්‍රහණය ජයසුරිය සැමරූ අයුරු

එදා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කරමින් ක්‍රිකට් ලෝකය උඩුයටිකුරු කළ සනත් ජයසුරිය අද වන විට සිටින්නේ ඉන්දියාවේයි. ඉතිං 1996 ලෝක කුසලාන ජයග්‍රහණයේ 25 වන සංවත්සරය සමරනු ලබන්නා වු අද දිනයේ සනත් ඉන්දියාවේ සිට සමරනු ලැබුවා. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ සියලු දෙනා සනත් ජයසූරිය සමග 1996 ලෝක කුසලාන ජයග්‍රහණය සමරුවේ මෙහෙමයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

දිල්හාර ලොකුහෙට්ටිගේට වසර අටක ක්‍රිකට් තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකු හෙට්ටිගේට වසර ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා.ඒ අන්තර්ජාතික ක්‍රිකට්...

මුරලි ඉන්දියාවේ දී රෝහල් ගතකෙරේ

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් රෝහල් ගතකර තිබෙනවා.ඉන්දියාවේ චෙන්නායි හි පෞද්ගලික රෝහලකට...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x