ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

කොරෝනා මර්දන එන්නත් මිශ්‍ර කිරීමෙන් වළකින ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරිය කියා සිටී. 

කොරෝනා මර්දන එන්නත් මිශ්‍ර කිරීම අනතුරුදායක ප්‍රවණතාවක් බවද ඇය තවදුරටත් දක්වා ඇත. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරියක වූ සෞම්‍යා ස්වාමිනාදන් පැවසූවේ ඇතැම් රටවල් කොරෝනා එන්නත් ලබාගැනීමේ අඩුපාඩු නිසා එන්නත් මිශ්‍ර කිරීමට සැලසුම් කරන බවයි මේ අතර තායිලන්තය මුල් මාත්‍රාව ලෙස සිනොවැක් ලබා දී දෙවන මාත්‍රාව ලෙස ඇස්ට්‍රා සෙනිකා මාත්‍රාව ලබාදීමට තීරණය කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
3
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
3
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
3
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

නිරුවතින් ආ අමුතුම පුද්ගලයෙක්, වෙළඳසැලක් ඇතුළේ කරපු නොමනා සෙල්ලම මෙන්න

පසුගිය 26 වනදා කුරුණෑගල උහුමිය ප්‍රදේශයේ සිල්ලර බඩු වෙළඳසැලකට පුද්ගලයෙකු නිරුවතින් ඇතුළු වී භාණ්ඩ...

මුහුදුබත් වූ නැවේ තෙල් කාන්දුවක්! “අපිට අත දාන්න බැහැ” ඇමති කියයි

පසුගිය මැයි මස 20 වැනිදා ගිනි ගැනීමට ලක්ව පසුව ශ්‍රී ලංකා සාගර කලාපයට සහ...

මෙරට කොවිඩ් ආසාදිතයින් ඉහළ යාමක් – සෞඛ්‍ය අංශ හදිසියේම කළ දැනුම් දීම මෙන්න

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 487ක් වාර්තාවී තිබෙනවා.ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව...

වැල්ලවාය නෙටොල රක්ෂිතයේ ගින්නකින් අක්කර 50 වඩා විනාශයි

වැල්ලවාය , නෙටොල රක්ෂිතයේ ඊයේ (24) පස්වරුවේ හටගත් ගින්නකින් අක්කර පනහකට වඩා වැඩි භූමි...

රිෂාඩ්ගේ නිල නිවසේදී තවත් දැරියක් දුෂණය කළ බවට තොරතුරු හෙළිවේ

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සේවය කළ තවත් දැරියකට අතවර කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x