Central Bank Central Bank

වංගු ගහලා ගත්ත විදුහල්පති පත්වීම්

තරග විභාගයකින් තොරව සම්මුඛ පරීක්ෂණයක් මගින් නව විදුහල්පතිවරුන්ට පත්විම් ලබා දෙන්නේ නම් එරෙහිව විවිධ ක්‍රියාමාර්ග ගැනිමට සිදුවන බවට ලංකා ගුරුසේවා සංගමය අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට දැනුම් දි තිඛෙනවා.

සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකදි මේ බව දැනුම්දුන් බවයි.

මේ පිළිබද කැබිනට් මණ්ඩලය දැනුවත් කර ඉදිරි පියවර ගන්නා බවට අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රතිඥා දුන් බවයි මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්